E-Mail Address පරික්ෂා කරන්න මෙන්න හොද වෙබ් අඩවියක්...

යාලුවනේ ඔන්න අද මන් ඔයාලට ගේනවා විශේෂ වෙබ් අඩවියක්..... එක වඩාත් වැදගත් වෙන්නේ ඊ-තැපැල් (E-mail) පාවිච්චි කරන අයටයි.... ඉතින් එකෙන් අපිට පුළුවන් අපේ හෝ අපේ යාළුවෙක්ගෙන් අපිට දෙන ඊ- තැපැල් ලිපිනය නිවැරදිද කියල බලාගන්න... හරිම ලේසියි.... මන් හිතුව මේක ඔයාලට වැදගත් වෙයි කියල ඉතින් මේක පාවිච්චි කරලා බලන්න ..


Email Addresses Checker




දියුණුවේ නව මංපෙත් විවරණය 2011 Southern Expressway........

අද ලංකාවේ අපිට නම් සුවිශේෂී දවසක්. ඒ මොකද කිව්වොත් ලෝකයේ වේගයෙන් සංවර්දනය වන අපේ රටේ අපේ දැනුමෙන් සාදපු පළමු අධිවේගී මාර්ගය අද වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවර්ත වෙනවා... සන්වර්දනයේ සීඝ්‍ර වේගයත් සමග වේගයෙන් කටයුතු කිරීමට මෙවැනි මාර්ග මහත් උපකාරී වෙනවා.ප්‍රධාන වශයෙන් රටක් හොද සංවර්ධනයක් ලබන්නට නම් යටිතල පහසුකම් දියුණු මට්ටමක තිබිය යුතුය.. අප රටේ දැන් එක සිදුවෙමින් තිබේ.. 


ඕනෑම පයිල් එකක් Convert කරගන්න පුළුවන් ZAMZAR....... (Video,Music,Document,Image,E-Book,And Other)

හායී... මෙන්න මම ඔයාලට අලුත් වගේම වැදගත් වෙබ් අඩවියක් ගැන කියා දෙන්නයි යන්නේ.. මේක අපිට නම් බොහොම වැදගත් ඒ මොකද කියල කිව්වොත් මේක සොෆ්ට්වරේ එකකින් කරන්න පුළුවන් දේවල් මේකෙන් ඔන්ලයින් Online  කරලා දෙනවා.... ඉතින් මේකෙන් අපිට Image, Video, Document, Music, E-Book ,Other File Convert කරගන්න පුළුවන්.. අපි  Convert කරගන්න පයිල් කෙලින්ම අපේ ඊමේල් E-Mail  එකට එනවා ඊට පස්සේ Download කරලා ගන්න පුළුවන්.. ඉතින් මේක වාසිස වැඩක්.. ඉතින් වෙන මොන කියන්නද මේක පාවිච්චි කරලම බලන්නකෝ මේක කොහොමද කියල.....



පරිගණකයේ වේගය වැඩි කරගත හැකි ක්‍රම Speed Up My Computer...........



දැන් මම ගේනවා ඔයාලට පොඩි පරිගණක උපදෙසක් කිහිපයක්ම...... මේ ලිපිය කියවලම බලන්නකෝ එකේ වටිනාකම.. 

දැන් ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් ලග පරිගනයකයක් තියෙනවනේ.. ඉතින් එක හොදයි ලෝකේ දියුණුවට.. ඉතින් පරිගණකයක් ගත්තම තියෙන වේගය හැමදාම තියෙන නැනේ..  එතකොට එක පාවිච්චි කරන අයට එපා වෙනවනේ.. නම් එක හරියට නිසි ආකාරයට භාවිත කරමින් තියාගත්තොත් එකේ වේගය රද පවත්වා ගන්න පුළුවන්... ඉතින් ඒ සදහා තමා මේ උපදේශ  ටික...

වෙබ් අඩවි විවර්ත වන වෙලාව සොයා දෙන Stopwatch..............

හෑලෝ යාලුවනේ ඔයාලට කොහොමද ඉතින් හා හොදින් ඉන්නවනේ... 
අද මන් ගේනවා බ්ලොග් හදන අයට හා අනෙක් සියලුම අයට විශේෂ වෙබ් අඩවියක් එක තමා...  එහෙන් සිදුවන්නේ  අපි විවර්ත කරන වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙන්න කොච්චර වෙලාවක් යන්න ද  ?  යන්න පෙන්වීමයි..  එහෙ නම තමා Stopwatch ඉතින්  එක ප්‍රයෝජනවත් වෙබ් අඩවියක්.. එකට ඇතුල් වෙලා එකේ තියෙන ඒ වැඩේ බලාගන්න දැන් ඔයාලට පුළුවන්..




Type කරන ඒවා ශබ්ද ලේසෙ හැරෙන Vozme...........

හායි යාලුවනේ කොහොමද ඔයාලට හුග දවසකින් තම බ්ලොග් එක ලියන්නේ.....

යාලුවනේ මට නියම වෙබ් අඩවියක් හම්බ උනා.. එක තම VOZME..එකේ අපි ටයිප් කරන වචන ඒ ආකාරයටම හා කාන්තා හා පිරිමි කටහඩ වලිනුත් කියනවා.... නියම වෙබ් අඩවියක්.... ඒ වගේම ඒවා කරගන්න අවශ්‍ය අයට  එයත් Download කර ගන්න පුළුවන්.. පාවිච්චි කරලා බලන්න..