Ads Top

ස්ටීව් ජොබ්ස්, ස්ටැන්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලයේ කල කතාව සිංහල උපසිරසි සහිතව






ආයුබෝවන් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ ඉතාම වැදගත් ලිපියක්. 








මේ රූපේ දැක්ක ගමන්ම ඔයාලා දන්නවනේ කවුද මේ කියලා.. ලෝකේ වෙනස් කරපු නිර්මාණ ඇති කල ස්ටීව් ජොබ්ස් මහත්මයා.. මෙතුමා 

ස්ටැන්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලයේ කල කතාව තමා අද මම දෙන්නේ.. මේක නිකන්ම කතාවක් නෙවේ ගොඩක් ඉගෙන ගන්න පුළුවන් විශාල හරයක් තියෙන එකක්.. මේක බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..


මේක සිංහල උපසිරසි සමගයි තියෙන්නේ. මේකේ උපසිරසි නිර්මාණය කලේ චතුර දිලාන් කියල අපේ සහෝදරයෙක්. ඔහුට අපගේ ස්තුතිය හදවතින්ම පුද කරනවා.. එහෙනම් මෙන්න වීඩියෝ එක.

චතුර දිලාන් පෙරේරාගේ පරිවර්තනයකි: http://www.dilan.me





මේ පිළිබද ඔබේ අදහස් පහතින් දක්වන්න..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.