Ads Top

අපේ ගම තොඩුවාව - Travel Today වැඩසටහන දෙවන කොටස



ආයුබෝවන් යාලුවනේ. පසුගිය දවසක "Travel Today" අපේ ගම තොඩුවාවට අවිහ් කරපු වැඩසටහනේ දෙවැනි Episode ගැන ගැනයි මේ. 


Travel Today කණ්ඩායම ඇවිත් කරපු වැඩසටහනේ පලවෙනි කොටස ඔබ ට නරබන්නට නොහැකි උනා නම් පහත තියෙන ලින්ක් එක භාවිහා කරමින් එයද නරබන්නට ආරාධනා කරනවා.


ඉතින් ඔවුන් දෙවැනි Episode එකට කලේ පෙනහැට්ටෝ හෙවත් මුහුදු පුච්චෝ බයිට් එකක් සකස් කරන ආකාරයයි. 

  • පෙනහැට්ටෝ ඉන්නා තැන් හදුනා ගැනීම
  • උන්ව අල්ලා ගන්න අකාරය
  • උන්ව සුද්ද කරන ආකාරය
  • උන්ව පිසින අයුරු 
යන අයුරින් මේ වීඩියෝ එක සකස් කරලා තිබේ. එහෙනම් වැඩි කතා ඕනේ නැ. මෙන්න වීඩියෝ එක. 



එහෙනම් අයෙමත් වැදගත් ලිපියකින් මුණ ගැසෙමු. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.