Ads Top

ඔයාලගේ ජංගම දුරකථනය ආරක්ෂා කරගත හැකි ක්‍රම 10... Safe your Mobile Phone..

මෙන්න යාලුවනේ ජංගම දුරකත භාවිත කරන අයට කෙරෙන වැදගත් නිවේදනයයි... ඔයාල කැමතිද ඔයාලගේ ජංගම දුරකථනය වැඩි කාලයක් පවත්වා  ගේන යන්න....








මම ඒ සදහා උපදෙස් ටිකක් දෙන්නම්කො.. මම හිතුව මේක ඔයාලට වැදගත් වෙයි කියලා....



01.නිතරම බැටරිය Full Charge කරන්න.


02.බැටරිය Full Charge වූ පසු චාජරය ගලවා තබන්න.(කිසිවිටකත් 

බැටරිය වැඩිපුර විදුලියට ගසා නොතබන්න.)


03.Bluetooth භාවිතයෙන් පසු එය අක්‍රිය කරන්න.


04.අවශ්‍ය නොවන අවස්ථාවලදී Wi-Fi ක්‍රියා විරහිත කරන්න.


05.3G Mode අවශ්‍ය අවස්ථාවලදී භාවිතා කරන්න..අනෙක්  

අවස්ථාවලදී GSM Mode භාවිතා කරන්න


06.Auto Brightness අක්‍රිය කරන්න එය හැකිතාක් අඩු මට්ටමේ 

තබා ගන්න..


07.වයිබ්‍රට් අංගය හැකි සැම විටකම ක්‍රියා විරහිත කරන්න.


08.Background Light එක අඩුම කාලයක් තුල දැල්වී තබන්න 

සකසන්න.


09.හැකිතාක් දුරට Ringtones භාවිතා කරන්න වයිබ්‍රට් අංගය ක්‍රියා 

විරහිත කරන්න.


10.Background එකට Animation Photo භාවිතා නොකරන්න..


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.