Ads Top

About Me


__________________________________________________________________________






පරණ පොස්ට් එකට Edit නොකර අලුත්ම විස්තර ටික මෙන්න. කාලයත් එක්ක අලුත් වීමක් ලැබුනා.. දැන් මම සෞදි හි රියාද් අගනුවර අල්-මාල්ස් හි Assistant Accountant & IT Clerk කෙනෙක් විදිහට සේවය කරනවා.. ලොකු අත්දැකීම් රැසක් ලැබුන.. අද දිනය 2015.12.13 වෙනිදා.. මෙදා පාර නත්තල සමරන්න හොදටම බැරි උනත් මෙදා පාර බ්ලොග් එක නත්තලට සුදානම් කළා.. අවුරුදු අවුරුදු 4යි මාස 2 දවස් 20 ගෙවිල මේ බ්ලොග් එක හදලා.. හිතුවට වඩා ලොකු කාලයක්.. පින්තුර වලිනුත් ලොකු වෙනසක්.. නොනවත්වා ලියනවා මේකත්.. මෙදා පාර නත්තල හැමෝටම සුබ නත්තලක් වේවා....!!!

----------------------------------------------------------------------------------------------------
 මගේ නම දර්ශමාල් දුෂ්මන්ත.. 

අදට වයස දවස් 24 මාස 04 අවුරුදු 19 (2013.09.10). 

පාසල් ගියේ සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසැල තොඩුවාව.

බ්ලොග් ලිවීමේ මුලික අරමුණ උනේ ලෝකය පුරා සිටිය සියලුම අයත් සමග දැනුම බෙදා ගන්නයි.

මේ පාර අපොස උසස් පෙළ කල වාණිජ අංශයෙන්..

මගේ සාර්ථකම පලවෙනි බ්ලොග් අඩවිය උනේ ලංකාවේ අපේ අදහස් (මිට කලින් බ්ලොග් ලිවට ඒවා අසාර්ථක උනා හේතුව නොදැනුවත් භාවය)

අද වන විට බ්ලොග් අඩවි පිලිබදව සුවිශේෂී දැනුම් සම්භාරයක් මා සතුය.

මගේ අනාගතය- මුදුකාංග නිර්මාණ ශිල්පියෙක් වීමට බලාපොරොත්තු වෙනවා (තාරකා විද්‍යාව හදාරන්නද පිටසක්වල ජීවින් ගැන ඉගෙන ගන්නද ආසයි.)

දැනට සක්‍රියව පවතින මගේ අනෙකුත් බ්ලොග් අඩවි

01. Vision DUSH  (කලින් තිබ්බේ Video Life For U කියලා ඩොමේන් එකක් ගත්තා 2013.09.07 වෙනිදා LKWEBHOSTING )

02. Free All Things 

මගේ Facebook Link එක- Dharshamal Dushmantha

මගේ Facebook Page එක- Dharshamal Dushmantha දර්ශමාල්
මගේ Twitter  එක            - Dharshamal (Dushsoft)

Email  එක                       - dharshamal1994@gmail.com

2011.09.23 වෙනිදා ආරම්භ කල මගේ සාර්ථක බ්ලොග් ඉතිහාසයට දැන් වසර 2 වීමට ආසන්නයි.. හරි සතුටුයි...

ඔබේ අදහස් බෙහෙවින් වටිනවා මගේ අනාගත දියුණුවට...


ස්තුතියි ඔබට 

මම 
දර්ශමාල් දුෂ්මන්ත 




9 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.