Ads Top

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්...වින්ඩොව්ස් 7 හා 8 භාවිත කරන අයට වැදගත් වගේම අලංකාර දෙයක්.. බලමු බලන්න මොකක්ද කියල............





මම අද දෙන්න යන්නේ Windows 7 Themes දෙකක්.. ඒ පරිගණක ක්‍රීඩා ආශ්‍රයෙන් සාදන ලද තීම් 2 කි.. ඒ තීම් වල නම් තමා මේ..

  1. Kinect: Disneyland Adventures 
  2. Microsoft Flight: Hawaiian Adventure 
හරි ලස්සන තීම් 2 තමා මේ ඉතින් ඔයාලා කැමති නම් මේක Download කරගන්න....මෙන්න ලින්ක් 2 ක...



එහෙනම් යාලුවේ නැවත මුනගැසෙමු..



2 comments:

  1. read more එකක් දාගනින්කෝ බං ! එපාවෙනව මේක බලන්න ගියාම!

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.