Monday, March 26, 2012

වින්ඩොව්ස් 7 හා 8 වලට අලුත්ම Gaming Themes....

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්...වින්ඩොව්ස් 7 හා 8 භාවිත කරන අයට වැදගත් වගේම අලංකාර දෙයක්.. බලමු බලන්න මොකක්ද කියල............





මම අද දෙන්න යන්නේ Windows 7 Themes දෙකක්.. ඒ පරිගණක ක්‍රීඩා ආශ්‍රයෙන් සාදන ලද තීම් 2 කි.. ඒ තීම් වල නම් තමා මේ..

  1. Kinect: Disneyland Adventures 
  2. Microsoft Flight: Hawaiian Adventure 
හරි ලස්සන තීම් 2 තමා මේ ඉතින් ඔයාලා කැමති නම් මේක Download කරගන්න....මෙන්න ලින්ක් 2 ක...



එහෙනම් යාලුවේ නැවත මුනගැසෙමු..



Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

2 අදහස්

Write අදහස්
May 7, 2012 at 3:20 AM delete

read more එකක් දාගනින්කෝ බං ! එපාවෙනව මේක බලන්න ගියාම!

Reply
avatar
May 25, 2012 at 8:50 PM delete

ok සහෝ.. තාම නවක නේ..

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....