Ads Top

මෙන්න අලුත්ම අලුත් Internet Download Manager 6.12 Beta සංස්කරණය.. සම්පුර්ණයෙන්ම නොමිලේ...

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔන්න දැන් මම ආවේ ඉතා වැදගත් දෙයක් අරගෙන.. හේතුව අන්තර්ජාලය භාවිතා කරන වැඩි දෙනෙක්ට උවමනා කරන දෙයක් තමා මේක ඒ වගේම මේක අලුත් නිවුස් එකක්න්.. මේක තමා Internet Download Manager  මුදුකන්ගයෙහි අලුත්ම සංස්කරණය ඇවිත් තියෙන්නේ ඒ තමා  Internet Download Manager 6.12 Beta  සංස්කරණය.. 





Internet Download Manager 6.12 Beta සංස්කරණයේ නව ප්‍රවණතා රාශියකින් එක්කරලා තමා මේ සංස්කරණය හදල තියෙන්නේ.. 

මේ තියෙන්නේ ඒවා ටික..
  1. Redeveloped file integrity verification during resume
  2. Improved resume capability after power outages
  3. Redeveloped IDM integration into IE
  4. Optimized IE integration module and improved its speed performance
  5. Added support of IDM download panel to Google Frame installed into IE
  6. Improved integration into IE based browsers like AOL, MSN, etc.
  7. Added support for SeaMonkey 2.10
  8. Improved support of several web players
  9. Made a workaround for bugs in a new Outpost firewall
එහෙනම් මෙන්න Download කරගන්න Internet Download Manager 6.12 Beta Full Version 




කොහොමද IDM 6.12  මුදුකාංගය Full Version එකක් හදාගන්නේ..??



01.එකටම තියෙන්නේ  IDM 6.12 බාගන්න එකයි.. මෙන්න..


02.ඊට පස්සේ යන්න  "C:\Windows\System32\drivers\etc".  එකේ තියෙන Hosts Notepad එක විවර්ත කරගන්න..

03.ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ටයිප් කරගන්න..



මෙන්න එකට අදාල කෝඩ් ටික ගන්න මෙතන ඔබන්න.. 

04.හරි දැන් Download කරගත්ත Internet Download Manager 6.12 Beta Full Version එක ඉන්ස්ට්‍රෝල් කරගන්න..

05. දැන් Registratsion tab එකෙන්  Registratsion තෝරාගන්න..

06.දැන් මේ දීලා තියෙන කැමති සිරියල් නම්බර් එකක් තෝරාගෙන කොපි කරගන්න..


ඔකේ දැන් වැඩේ  ඉවරයි දැන් ඉතින් බලන්නකෝ වැඩ...........










No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.