Ads Top

අන්තර්ජාලයෙන් පොලිස් වාර්තාවක් ලබාගන්නා ආකාරය How to apply Online Police report in Sri lanka Part 2

ආයුබෝවන් යාලුවනේ. පසුගිය ලිපිය වන "අන්තර්ජාලයෙන් පොලිස් වාර්තාවක් ලබාගන්නා ආකාරය" ලිපියෙහි අවසන් කොටස. 

පසුගිය ලිපිය බලන්න මෙතනින් යන්න 



පසුගිය ලිපියෙන් අවසානයට කිව ලෙසටම දැන් තියෙන්නේ අපිට ගෙවීම් සිදු කරන ආකාරය ගැනයි. එසේ නම් එකත් පටන් ගමු.

07. අවසානයට අපි Documents Submit කර පසු ඔබට මෙන්න මෙවැනි වෙබ් පිටුවක් විවර්ත වේ. එතනින් "Confirm" කරන්න.


08. ඉන් පසුව ඔබට ලැබෙනRefund ගැන Term & Condition වගයක් පෙන්නාවි. පසුව I Accept තෝරා Payment Method ක් තෝරන්න. පහත රුප සදහන් පරිදි Card payment තෝරා "Proceed" කරන්න 



09. මෙතනිදීත් "Pay Now" තෝරන්න 
 
10. මෙතැනදී ඔබගේ Debit/Credit card එකේ විස්තර ලබා දෙන්න. 


11. මෙතැනදී ඔබගේ කාර්ඩ් පත අයිති බැංකුව ඔබට දිස්වනු ඇත. එතැනදී ඔබගේ OTP code එක එවන Mobile Number එක තෝරා " Submit" කරන්න.

12. ඉන් පසු දුරකතනයට OTP code එකක් ඒවි. එය ටයිප් කර Confirm කරන්න 


පසුව ගෙවීම් සිදු වී අවසානයේ මෙසේ වෙබ් පිටුවක් ඔබට පෙන්වා සේම PDF ෆයිල් එකක් Download වේ. ඔබේ ගෙවීම් Receipt එකක් විදිහට. 


සතියක් අවසානයේ ඔබට තැපෑලෙන් ඔබගේ පොලිස් වාර්තාව ලැබෙනු ඇත. නිවැරදිව මේ සියල්ල සිදු කළහොත් කිසිම වැරද්දක් සිදු නොවනු ඇත. එහෙන්ම පහට්ත වීඩියෝව ද ඔබට උපකාරී වනු ඇත. 



වැදගත් මේ පොලිස් වාර්තාව ලබාගැනීම සදහා අවමය මසකට පෙරවත් ඉල්ලුම් කරන්න. මන්දයන් කාර්යක්ෂමතාවය මත කාලය වෙනස් විය හැකි බැවින්. 

කුමක් හෝ ගැටළුවක් ඇත්නම් පහත සදහන් "උපකාර සේවය අමතන්න"
1919 

එසේ නම් නැවතත් වැදගත් ලිපියකින් මුණ ගැසෙමු. 

1 comment:

  1. Thanks for the information. This is very clear and very helpful

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.