Ads Top



ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. ඔන්න අද අමං ගෙනාවේ සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මුදුකාංගයක්.. කියවලාම බලන්නකෝ..





මෙම මුදුකාංගය වඩාත්ම උපකාරී වන්නේ පරිගණකයට අවශ්‍ය කරන Drivers ලබා ගැනීම සදහායි.. අද මම ඔබට දෙන්නේ එහි නවතම සංස්කරණය වන 3DP Chip v13.01 වේ.. මේකෙදි අවශ්‍ය කරන Drivers එක මත Click කල විට වෙබ් පිටුවක් විවර්ත වී එය ලබාගැනීමට අවශ්‍ය ලින්ක් එක දෙයි... හරිම පහසුවෙන් මෙය හැසිරිය හැකිය,, මෙන්න එහෙනම්....


මෙතනින් ගන්න 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.