Monday, June 3, 2013

Like කර ඇති Facebook Page ඉක්මනින් Unlike කරන්නේ මෙහෙමයි 100% Sure (2013 )




ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න ද ඉතාමත් වැදගත් ලිපියක් ලියනවා මන් මොකක්ද කියලා බලන්නකෝ... 










Facebook Like කරපු  Fb Pages Unlike කරන අකාරය ගැන තමා අද මම කියලා දෙන්න යන්නේ.. හරිම ලෙහෙසි පහසු වැඩක්... ඉක්මනින් Pages ගොඩක් Unlike කරන්න පුළුවන් මේකෙන්.. කොහොමද ඉතින් මේක කරන්නේ.. මෙන්න මෙහෙමයි...



මේකට උවමනා වන මුලික දෑ මෙසේය...(අවශ්‍ය නම් ඒවා මෙතැනින්ම ලබා ගන්න)

Mozilla Firefox
iMacros Addon
Unlike Script

දැන් ඔබ මේ අවශ්‍ය දේවල් සපුරාගෙන විවර්ත කරගෙන  Mozilla Firefox ඉන් පසු ඔබේ Facebook ගිණුම වෙත පිවිසෙන්න.

ඉන් පසු Unlike Script එක පහත පරිදි Macros Folder එක මත Copy Paste කරන්න 

C:\Users\[YourUsername]\Documents\iMacros\Macros

දැන්  iMacros Addon විවර්ත කරගන්න ඉන් පසු පහත ආකාරයට ක්‍රියා කරන්න...





ගැටළු ඇත්නම් කියන්න... සාර්ථකයි නම් අදහස් දක්වන්න....

Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

2 අදහස්

Write අදහස්
Anonymous
AUTHOR
June 8, 2013 at 6:46 AM delete

addon eka open karanne kohomada?

Reply
avatar
July 20, 2013 at 2:09 AM delete

ඇඩෝනය Firefox හි දකිනු පසුන් පෙන්නුම් කරනවා

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....