Ads Top

Like කර ඇති Facebook Page ඉක්මනින් Unlike කරන්නේ මෙහෙමයි 100% Sure (2013 )




ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න ද ඉතාමත් වැදගත් ලිපියක් ලියනවා මන් මොකක්ද කියලා බලන්නකෝ... 










Facebook Like කරපු  Fb Pages Unlike කරන අකාරය ගැන තමා අද මම කියලා දෙන්න යන්නේ.. හරිම ලෙහෙසි පහසු වැඩක්... ඉක්මනින් Pages ගොඩක් Unlike කරන්න පුළුවන් මේකෙන්.. කොහොමද ඉතින් මේක කරන්නේ.. මෙන්න මෙහෙමයි...



මේකට උවමනා වන මුලික දෑ මෙසේය...(අවශ්‍ය නම් ඒවා මෙතැනින්ම ලබා ගන්න)

Mozilla Firefox
iMacros Addon
Unlike Script

දැන් ඔබ මේ අවශ්‍ය දේවල් සපුරාගෙන විවර්ත කරගෙන  Mozilla Firefox ඉන් පසු ඔබේ Facebook ගිණුම වෙත පිවිසෙන්න.

ඉන් පසු Unlike Script එක පහත පරිදි Macros Folder එක මත Copy Paste කරන්න 

C:\Users\[YourUsername]\Documents\iMacros\Macros

දැන්  iMacros Addon විවර්ත කරගන්න ඉන් පසු පහත ආකාරයට ක්‍රියා කරන්න...





ගැටළු ඇත්නම් කියන්න... සාර්ථකයි නම් අදහස් දක්වන්න....

1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.