Ads Top

WhatsApp පණිවිඩයක් යැවූ විට එන සංකේත වල තේරුම මේවයි.



ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක්.. මේක ගොඩක්ම වටින්නේ WhatsApp භාවිතා කරන අයටයි..


WhatsApp භාවිතා කරද්දී ඔබ Message එකක් හෝ Voice Message එකක් යැව් විට ඔබට දකින්න පුළුවන් සංකේත කිහිපයකි. තනි හරියක්, හරි දෙකක් ඔරලෝසුවක් වගේ තව තියෙනවා... මේවගේ සැබෑ අර්ථය මොකක්ද.. දැනගන්න කැමති අය පහත ටිකත් කියවන්න දැනගන්න පුළුවන්. ඔබ නොදන්නා ගොඩක් දේවල් දැනගනී



01-  තවම ඔබේ දුරකතනයෙන් පණිවිඩය ගිහින් නැ.
02- ඔබේ පණිවිඩය WhatsApp Server පරිගණකයට ගිහින් ඇත.
03- ඔබේ පණිවිඩය අදාල මිතුරාගේ දුරකතනයට ගිහින් ඇත.
04- පණිවිඩය ඔබේ මිතුරා කියවා ඇත.
05- ඔබේ ශබ්ද පණිවිඩය මිතුරාගේ දුරකතනයට ගිහින් ඇත.
06- මිතුරා එය අසා ඇත.

වැදගත් දෙයක් නම් Share කිරීමට අමතක නොකරන්න 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.