Ads Top

ඔයාලත් ඔයාලගේ බ්ලොග් ඒකෙන තයි පොංගල් උත්සවය පිළිගන්වන්න.....


හාලෝ යාලුවනේ කොහොමද ඔයාලට...... අද මම කියල දෙන්න යන්නේ පොඩි දෙයක්... නමුත් බ්ලොග් ලියන අයටනම් මේක වැදගත් වෙයි..
ලග එන තයිපොන්ගල් දිනයට ඔයාලගේ බ්ලොග් එක සරසා ගන්නේ මේ ගැජෙට් ඒකෙන පුළුවන්.... ගැජෙට් කිව්වට මේක HTML කෝඩ් එකක්...
ඉතින් කරලම බලන්නකෝ....




එකටම කරන්න තියෙන්නේ ඔයාලගේ බ්ලොග් එකට ඇතුළු වෙන්නයි.. ඊට පස්සේ එකේ Daseboard වෙත යන්න  Design ගොස් එහි  Page Element වල Add gadget HTML/Java Script යන්න තෝරාගන්න



දැන් තියෙන්නේ පහත දී ඇති කෝඩ් ටික එකට Copy > Paste කරන එක...

<img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTDMc_hBpcWy771IVySITUGrDbz0pCrmNVJeDVL-AWmSUVHrhj58U52AqXuIarJhWwwl5eBuvdIljXiJyPVP7-2mDLvyBD2y2KbMuCA5P2zFvP2BqigMF1JPjFHkLixGiLQ_NeoIBt_M8/s1600/fes-pongal-2.png" style="position:fixed; top: 0px;left:0px;border:none;z-index:5;"/><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsgRK9ImB24itV4aj3aAolwTi1lbPcNxUiHO24aEms_Xw7fLMCiRGN3mIu3ReSbPgNbJtQ7IIMZqwQlzCuNhfGiwSKg7Cg7Q0fXBPiDj2fB-bQSpLGc-dhCco4EaGOvXrqvOEMy6bqk0Q/s1600/fes-pongal-1A.png" style="position:fixed; top: 0px;right:0px;border:none;z-index:5;"/>

ඊට පස්සේ ඒ වින්ඩොව් එක Save කරලා බ්ලොග් එක  refresh කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියල.
එකට උදාහරණ ඕනේ නම මේක බලන්න.. යන්න මේ ලින්ක් එකට..

මෙතන ඔබන්න.

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.