Ads Top

Google chrome සදහා සිංහල Transletor Extention..එක

මෙන්න යාලුවනේ ගූග්ලේ චොම් භාවිත කරන අයට වැදගත් දෙයක්..............
ලංකාවේ ඉන්නේ හැමෝට ම ඉංගිරිසි බැනේ.. ඉන්ටනෙට් පාවිච්චි කරන අපටත් සමහර වෙලාවට  බැනේ...
ඉතින් ගුගල් චෝම පාවිච්චි කරන අයට සිංහල ඩික්සනරියක් තිබ්බොත් හොදයි වගේම ලෙසිනේ... 
ඉතින් මම ඔයාලට දෙන්නම් මමත් මේ හම්බ උන එකක්.. පාවිච්චි කරලා බලන්නකෝ................. 






Google chrome සදහා 
Download it.......

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.