Ads Top

කොහොමද ඔයාලගේ වින්ඩොව්ස් වල Task Manager enable කරගන්නේ...?

කොහොමද ඔයාලගේ Task Manager enable කරගන්නේ...?






හරිම පහසුයි... පොඩි දෙයයි කරන්නේ තියෙන්නේ...


එකටම කරන්න තියෙන්නේ Run  programme එක විවර්ත කරගන්න.. එක සදහා start > Run හෝ Start+R  එකවර ඔබන්න 
Run විවර්ත කරගන්න දැන් දන්නවනේ... ඊට පස්සේ තියෙන්නේ එකේ  gpedit.msc යන්න Type කරගන්න..




ඊට පස්සේ..  ඔබට මෙවැනි වින්ඩොව් එකක් විවර්ත වෙයි..




එහි Administrative Templates ඔබන්න.. 






දැන් එහි System වල ඇති Ctrl+alt+Del Option තෝරාගන්න..








එහි වම පස ඇති Remove Task Maneger තොර ගෙන එය right Click කර Edit තොර ගන්න.....






ඉන පසු එන වින්ඩොව් ව තුලිං එය Task manager Enable  කරගන්න...






දැන් ඔබ කරය සාර්ථකව නිම කර ඇත............
මීලග ලිපිය ලමග ලගදීම මුණ ගැසෙමු..............

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.