Ads Top

ඔබගේ Blog අඩවියට ඔරලෝසුවක් දාගන්නේ මෙහෙමයි.....

හායි යාලුවනේ කොහොමද ඉතින්... අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට ඔරලෝසුවක් ද ගන්න හැටි....හරිම ලේසියි පහසුයි... එක එක ඔරලෝසු වර්ග මේකේ තියෙනවා...........

හරි දැන් ඉතින් වැඩේට බහිමුකො ඉතින්........





එකටම කරන්න තියෙන්නේ ඔයාලගේ බ්ලොග් එකට ලොග් වෙන එකයි.. ඊට පස්සේ එකේ Daseboard වෙත ගොස් design >> page Element  වෙත යාමයි... ඊට පස්සේ.."HTML/Java Script" තොර ගැනීමයි...


ඊට පස්සේ තියෙන්නේ පහල වෙබ් අඩවිය හරහා ගිහින් ඔබට අවශ්‍ය කරන ඔරලෝසු style එක තෝරාගෙන එමගින් දෙන කෝඩ් එක ඔබගේ HTML/Java Script එකට ඇතුලත් කිරීමයි.......
මෙන්න එහෙනම් ලින්ක් එක....

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.