Ads Top

මෙහෙමයි වින්ඩොව්ස් 7 Active කරන්නේ.......

හායි යාලුවනේ කොහොමද ඉතින්....??
          මේ දවස වල වැඩ නිසා බ්ලො එකත පාලුවට ගිහින් තිබුනේ... අද මම කියල දෙන්න යන්නේ හැමෝම දැන් දන්නා දෙයක්.... නමුත්  එක සමහර අය දන්නේ නැ.. ඒ හින්දයි මම මේ ලිපිය දන්නේ....








ලංකාවේ පරිගණක භාවිතා කරන හැමෝම සල්ලි කාරයෝ නෙවේනේ... අපි වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියේ හොර කොපි කිව්වොත් මම නිවැරදි කියල හිතනවා...(මාත් භාවිත කරන්නේ එහෙම එකක්).. ඉතින් මම කියල දෙන්න හිතුව Windows 7 මෙහෙයුම් පද්ධතිය හොර මුදුකාංගයක් ලෙස නොපෙන්නවන්න ක්‍රමයක් .... සමහරවිට ඔයාල දන්නවත් ඇති.... නොදන්නවත් ඇති මේගැන.... ඒ දන්නා නොදන්නා හැමෝටමයි මේක.... ලොකු දෙයක් නැ කරන්න පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් වින්ඩොව්ස් ලෝඩර් මුදුගන්ගය බාගත කරගන්නකො.......


Windows Loader With Dropbox(update)



1 comment:

  1. machoplz reupload karapan..........file eka delete karala

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.