Ads Top

මෙන්න අලුත් වින්ඩොව්ස් Themes ටිකක් download කරගෙන රසවිදින්න....

හායි යාලුවනේ කොහොමද ඔයාලට ඉතින්... මම හිතනවා හොදින් ඇති කියල.. අද මම ඔයාලට එකටම උදෙන්ම කියන්නේ....

ආයුබෝවන්  

කියලා තමා... හුග දවසකින් තම බ්ලොග් එක පැත්තේ අවේ... මොන කරන්නද වෙලාවක් නැනේ ලියන්න... ඒ අස්සෙන් විදුලි බිලත් තියෙන්නේ අහස උසට තරම් මිලක නේ.. ඒ කෙසේ වෙතත් මම බ්ලොග් ලියන්නේ අසාවෙන් ඔයාල වෙනුවෙන්මයි.... මෙන්න එහෙනම් වින්ඩොව්ස් ලගේ අලුත්ම Themes .......? මෙන්න මගෙනුත් Themes ටිකක්.. 


Autumn Color Japan
Bullet Asylum
Flowers Foliage
Best Of Bing
Snow flakes And Frost
Latvian Nature






මෙන්න වින්ඩොව්ස් ලගේ themes ගන්න පුළුවන් ලින්ක් එක...





No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.