Ads Top

Mozilla Fire Fox 11.0 Beta 50 දැන් ඔබ වෙත බාගත කරගන්න....

හායි යාලුවනේ කොහොමද...?? අද මම කියන්න අවේ... Mozilla සමාගමේ FireFox වෙබ් බ්‍රව්සරය ගැන...එකේ නවතම සංස්කරණය නිකුත් උනානේ මේ ලගදි... එක ගැන තමා කියන්නේ...


Mozilla fire Fox වෙබ් බ්‍රව්සරය කියන්නේ දැනට ලෝකයේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන වෙබ් බ්‍රව්සරයකි..
ඒ වගේම එහි ගොඩක් විශේෂාංග වලින් ද සමන්විතයි.. කාලය ඉතිරි කරදෙමින් එකම බ්‍රව්සරයේ ටැබ්(Tab-Browser) භාවිතා කිරීමට හැකි වීමද මෙහිදී උදාහරණ වේ..Fire Fox 11.0 Beta 5 හේ විශේෂ විශේෂාංග හා වේගය තවදුරටත් වැඩි කරමින් සාදන ලද්දකි...




වැඩිදුර සදහා..


User Experience. The enhancements to Firefox provide the best possible browsing experience on the Web. The new Firefox smart location bar, affectionately known as the “Awesome Bar,” learns as people use it, adapting to user preferences and offering better fitting matches over time.
Performance. Firefox is built on top of the powerful new Gecko platform, resulting in a safer, easier to use and more personal product.
Security. Firefox raises the bar for security. The new malware and phishing protection helps protect from viruses, worms, trojans and spyware to keep people safe on the Web.

මෙන්න බාගත කරගන්න... Download Fire Fox 11.0 Beta 5

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.