Ads Top

මෙන්න Windows 7එක MAC OS X 10.8 Mountain Lion බවට පත් කර ගමු....

හායි යාලුවනේ...කොහොමද.... දැන් මම කියා දෙන්න යන්නේ...සාමාන්‍ය දෙයක් ගැන.. නමුත් ඔයාලගේ පරිගණකයේ ලස්සන කරන්න මේකෙන් පුළුවන්...ලංකාවේ වගේම ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන මෙහෙයුම් පද්දතියනේ වින්ඩොව්ස් කියන්නේ එකේ එක එක සංස්කරණ තියෙනවනේ




අන්න ඒ සංස්කරණ වලින් වින්ඩොව්ස් 7 ලැබෙන්නේ ගොඩක් හොද ප්‍රතිචරනේ.. ඉතින් ඒ ගැන තමා මේ ලිපිය.. එක ලස්සන කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන...
ඔයාල දන්නවනේ MAC මෙහෙයුම් පද්ධතිය ගැන... ඔයාල කැමතිද වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්දතිය මැක් මෙහෙයුම් පද්ධතියේ අතුරුමුහුණතක් ආකාරයෙන් පාවිච්චි කරන්න එහෙනම් කරන්න තියන්නේ මේකයි..
එකටම තියෙන්නේ මෙන්න මේ මුදුකාංගය Download කරගන්න..
මෙන්න මේ විදිහට එක ඔයාලගේ පරිගණකයේ ස්ථාපනය කරගන්න...




ඊට පස්සේ ඔයාලගේ Desktop එක මෙන්න මේ විදිහට පෙනෙයි....




ඉතින් මෙන්න Download කරගන්න...

Windows 7 Into Mac OS X 10.8 Mountain Lion Download:

Download online installer with auto fix bugs: (recommended)



Download offline installer:


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.