VLC Media Player 2.01 පහසුකම් රැසක සහිතව දැන් මහජනයා අතරට...
ආයුබෝවන් යාලුවනේ.. මේ ටික දවසේ ලිපියක්වත් දන්නා බැරි උනාට සමාවෙන්න... මෙන්න එහෙනම් අලුත්ම තොරතුරක් ගැන තමා කියන්න යන්නේ...
දන්නවද යාළුවනේ VLC Media Player එකේ අලුත්ම සංස්කරණය මේ ලගදි ඇවිල්ලා තිබ්බා මෙන්න එක ගැන කෙටි විස්තරයක්..
VLC Media Player එක කියන්නේ ඉතාම හොද වගේම උපරිම හොදින් වැඩ කරන Media Playe එකක්...එකේ ගොඩක් Audio, Video Formats හොදට වැඩ කරනවනේ.. මේ අලුත්ම සංස්කරණයේ Blu-ray
කියන අලුත්ම තාක්ෂණයත් වැඩ කරනවලු... ඉතින් ඔයාලා කැමති නම් මෙන්න Download කරගන්න...
මෙන්න ලින්ක් එක
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....