Ads Top

Facebook එකේ නිවැරදිව නිල් Comment දාන විදිහ..

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඔයාලට.. අද මම කියලා දෙන්න ආවේ.. ගොඩක් අය දන්නා නමුත් සමහරක් අය නොදන්නා දෙයක්.. මුහුණ පොතේ නිල් පාටින් කමෙන්ට් දාන විදිහ තමා.. ඉතින් මෙන්න මෙහෙමයි දන්නේ..




එකටම තියෙන්නේ ඔයාගේ Facebook account එකට Login වෙන එකයි.. ඊට පස්සේ ඔයා කමෙන්ට් දාන තැනට ගිහින් මේ කෝඩ් එක කොපි කරගන්න..


@[1: ]@@[1:[0:1: Your Text Here ]]



ඊට පස්සේ Your text Here කියන එක මකලා ඔයාගේ අදහස දාන්න එච්චරයි.. කරලම බලන්නකෝ මේක...


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.