ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින්.. අද මම කියන්න ආවේ.. ගුගල් වෙබ් බ්‍රව්සර් එකේ පොඩි Tricks එකක් ගැන.. Google Tricks ඔයාල කැමති නැද්ද ගුගල් බ්‍රව්සර් එකේ පින්තුර හොයද්දි මලු ටැංකියක් මගින් හොයන්න.. මරු වැඩක තමා එක.. ඉතින් ඔයාලත් මේක අත්හදලා බලන්නකෝ.. මෙන්න මෙතනින් ගිහින් බලන්න කොහොමද කියලා Google Underwater Search
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....