Ads Top

Pipl මගින් යාළුවන් ගැන හොයා ගමු...


ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. හුග දවසකින් තම මගේ බ්ලොග් එක පැත්තේ අවේ ඔයාගෙන දැන් මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා කියල පේනවා.. ඒ හින්ද හැමටම ස්තුතියි.. 



ඔන්න අද මම කියන්න අවේ අලුත් වෙබ් අඩවියක් ගැන.. එක නමින් Pipl කියල තමා.. ඒකෙන පුළුවන් අන්තර්ජාලයේ සිටින අය ගැන  විස්තර ගැන ගන්න එකට ඔයාලට ඕන වෙන්නේ නම, ඉ-තැපෑල,දුරකථන අංකය වගේ ව තමා.. ඔයාලගේ යාළුවන් ගැනත් දැනගන්න පුළුවන්.. බොහෝ දුරට සාර්ථකයි.. ඔයාලත් බලන්න ඒ වෙබ් අඩවිය කොහොමද කියලා..



මෙන්න එහෙනම් යන්න ඒ වෙබ් අඩවියට.. 


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.