Ads Top

Norton Antivirus, Internet Security Beta 2013 දැන් මහජනයා වෙත...

ආයුබෝවන් යාලුවනේ.. අද අද මම කියන්න යන්නේ අනාගතය සදහා වැදගත් දෙයක්.. මේ ලගදී නිකුත් කරලා තියෙන පරිගණක ආරක්ෂක මුදුකාංගයක්.. ඒ 2013 වර්ෂය සදහා නිපදවූ නව සංස්කරණයි.. එය නමින් 

Norton Antivirus, Internet Security Beta 2013.. ඉතින් බොහෝ අලුත් විශේෂාංග රැසක සමගින් තාම මෙය හදුන්ව දීල තියෙන්නේ ඒ සමගම විසින්.. 





ඉතින් Norton Antivirus, Internet Security Beta 2013 නව සංස්කරණය ඇති නව විශේෂාංග වනුයේ..

  • The 2013 products will all have a touchscreen-friendly user interface. “Whatever you did with a mouse, now you can also do with your index finger.
  • The 2013 beta versions will support Windows 8 pre Release versions.
  • The 2013 products will take advantage of Microsoft’s new ELAM (Early Launch Anti-Malware) drivers for protection during the boot process. By using ELAM, the Norton products can control initialization of other drivers and suppress malicious drivers, rootkits, and other tough threats.
  • The new user interface in beta 2013 versions will take advantage of hardware graphics acceleration.
  • Norton software updates, even major ones, will happen without any user interaction and without a reboot.
  • Norton Power Eraser serves to eliminate persistent malware threats that may prevent installation of Norton products






Norton Antivirus, Internet Security Beta 2013 හි බාගත පිටුවට යාමට නම මෙය බවිත කරන්න 




Direct Links:









No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.