Ads Top

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක්..මක මට මේ ලගදි ඉදන් අවශ්‍ය වෙලා තිබ්බ දෙයක්.. මම එක හොයා ගත්තා එකත් වැඩ මම හිතුව එක ඔයාලට කියල දෙන්න... මෙන්න මේකයි කතාව.. වින්ඩොව්ස් 7 හි භාෂාව මාරු කරන විදිහ තමා ඒ.. පිටරටින් ගෙන ලැප්ටොප් වල තියෙන භාෂා තේරෙන නැනේ.. ඉතින් අපි ඒවා ඉංගිසි භාෂාවට හද ගත්තොත් ලෙසෙනේ අපිට මෙන්න මේකයි කතන්දරේ....



අපිට වින්ඩොව්ස් 7 ඉංගිසි බවට පරිවර්තනය කිරීමට පළමු පියවර ලෙස කරන්නේ අපි කරන්නන ඕනේ මෙන්න මේ මුදුකාංගය ගන්න ඕනා..




හරි දැන් එක හරි නේ.. දැන් තියෙන්නේ ඔයාලගේ පරිගණකය බිට්
කියේ එකක් කියලා.. එක හොයා ගන්න මෙන්න මෙහෙමයි..


Start වෙත ගොස් computer හි  Right click කර Properties තේරීමයි.. එහි System Type එකේ ඇති බිට් කියේ එකක්ද කියලා..


ඊට පස්සේ තියෙන්නේ බිටු ගන්නට අදාල මුදුකාංගය Download කරගැනීමයි..




Download 64-bit Windows 7 RTM MUI English Language Pack

දැන් ඉතින් මේකෙන් ඔබට අවශ්‍ය Pack එක ගන්න..

මේක ස්ථාපිත කරගැනීම සදහා දෙවෙනි දිගහැරුම වෙත පිවිසෙන්න..

"ඔබේ Windows 7 පරිගණකයේ English ස්ථාපනය කරමු.. දෙවන දිග හැරුම.."


2 comments:

  1. meka hari giyath nethath niyama wedak..thanks...math hoyahoya hitiye

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් පැමිණියාට හා ඉගෙන ගත්තට....... ගැටළුවක් ඇත්නම් කියන්න........

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.