Ads Top

100 වෙනි ලිපිය වෙනුවෙන් ලස්සන නිසදැසක් "පියමන ඇත දුරකට යන්න..."

ආයුබෝවන් යාලුවනේ කොහොද ඉතින්.. හුග කාලයකින් තමා බ්ලොග් අඩවිය ලියන්නේ.. වෙලාවක් තිබුනේ නැ... ඔන්න ඉතින් අද විශේෂ දවසක් ඒ තමා අද මම ලියන්න යන්නේ 100 වෙනි ලිපියයි..









මම මේ සුවිශේෂී ලිපියේ ලියන්නේ පොඩි නිසදැසක්.. වෙනසකටත් එක්ක හොදයිනේ.. මේක ලිවේ නම මගේ හොද යාලුවෙක් තමා..

පියමන ඇත දුරකට යන්න...


හැමදාම
නෙතු අද්දර
ඉගි පාන කොමළ නෙතු
ඈත සිට දිවවිත්
මගේ ළමැදේ හැපී..
විසිරි ගිය
ඔබ සිතුවිලි
මගේ ලගම දැවටී
කෙමෙන් කෙම ඈතට
යලිත් පාවී යයි..
අනේ මට හරි දුකයි
ඇයිද අතට ගියේ 
නුබ සමග
පියමැන ඇත දුරකට යන්න
මටත් හරි අසයි..
එහෙත් එය සිහිනයකි
සිත දුර ගියා
වැඩිද මන්ද
මන්ද මාගල්කුලකි..
ඈත සිට ඉගි කරන
මා අසල දවටෙනා
නුබේ ඔබ නෙතු හමුවේ
වෙරල තෙර අභියසේ
හිස වූ බැල්මෙන්
බලා සිටිනා
තනි වූ ගල්කුලකි මා...

නිසදැස් රචනය- අප්සරා දනන්ජනී..







No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.