මෙන්න පරිගණකය ලස්සන කරගන්න Frost Skin Pack එක..

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් හුග කාලයකින් තමා මගේ බ්ලොග් එක ලියන්න ආවේ.. ඉස්කෝලේ වැඩ නිසා ලියන්න බැරි උනානේ.. හරි දන ඉතින් ලියන්නම් අලුත් දෙයක් ගැන.. 

අද මම කියන්න ආවේ Skin Pack  එකක් ගැන.. කව්රුත් දන්නවනේ ඒ මොකක්ද කියලා.. පරිගණකය අලංකාර කරගන්න පුළුවන් දෙයක්නේ.. අද මම හදුන්වාදෙන යන්නේ  Front Skin Pack එකයි.. මෙන්න ඉතින් එක කැමති අය බාගන්න..





ඔන්න යාලුවනේ ලින්ක් ටික මෙන්න ගන්න...

Download Frost Skin Pack X64

Download Frost Skin Pack X86




කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....
EmoticonEmoticon