Ads Top

පරිගණකයේ ලෙඩ සුව කරගන්න මෙන්න AVG Pc Tuneup 2011 Serial Numbers And Crack...

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින්.. මේ ටිකේ වැඩ වගයක් තිබ්බ ඒ නිසා බ්ලොග් එක ලියන්නත් බැරි උනානේ.. ඔයාලා දන්නවද අද මට මාර Happy දවසක් හේතුව තමා අපේ ඉස්කෝලේ ඒ කියන්නේ සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසින් මව පත් කලානේ.. ලොකු වගකීමක් නේ යාලුවනේ.. ඉතින් වැඩ ගොඩයි.... එක නෙවේ අද මම ඔයාලට දෙන්න ආවේ ඔයාගේ පරිගණයට වැදගත් දෙයක්.. බලමුකෝ මොකක්ද මේ කියලා.....




අද මම දෙන්නා ආවේ AVG සමාගමේ නිෂ්පාදනයක් වන AVG PC TUNEUP 2011 නම මුදුකාංගයයි.. මෙය Serial And Crack සහිතව තමා දෙන්න.. ඔයාලගේ පහසුව සදහා.. මෙම මුදුකාංගයෙන් මෙහෙයුම් පද්ධතියේ ලෙඩරෝග රාශියක් සුව කල හැකි වන අතර ඔබට වැදගත් වේ.. 




මෙන්න එහෙනම් Download කරගැනීම සදහා ලින්ක් එක..


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.