Ads Top

ඔයාලා කැමතිද .TK වලින් Domain නාමයක් ගන්න(Free Domain)

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න අද මම බ්ලොග්, වෙබ් අඩවි පවත්වාගෙන යන ඔයාලට වැදගත් දෙයක් තමා ගෙනාවේ.. එක ගැන මේ.....




ඔයාලා සමහර විට මේ ගැනත් දන්නවා ඇති එත නොදන්නා අයත් ගොඩක් ඉන්නවනේ... ඒ සදහා තමා මේ.. ඔයලා කැමතිද නොමිලේම domain නම ලබාගන්න..  ඒ සදහා තමා මේ හැබැයි .TK වලින් අවසන් වන එවක්‌... ඉතින් කැමති අය මෙන්න මේකෙන් ඒ වැඩේ කරගන්න.. මේකෙන් Domain නාම ලබා දෙනවා වගේම තමා  අපේ ලින්ක් පොඩි කරලත් දෙනවා.. ගොඩක් වැසි තියෙනවා ඉතින් ගිහින් බලන්නකෝ........


මෙන්න ලින්ක් එක



1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.