Friday, January 25, 2013

මෙන්න අලුත්ම Download Internet Dowload manager 6.14 Portable Version එක.........




ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. අද මම පොඩි දෙයක් හදන්න ට්‍රයි කළා,, ඒ වැඩේ හරි ගියා.. දැන් ඒවා ඔයාලට දෙන්නයි මේ යන්නේ.. මොනාද කියලාම බලන්නකෝ මේ..








අහල තියෙනවද Portable  මුදුකාංග ගැන.. අනිවාර්යෙන්ම දන්නවා ඇති.. මම ට්‍රයි කල ඒවගේ මුදුකාංග සකස් කරන්න.. වැඩේ හරි ගියා.. දැන් ඉතින් ඒවා ඔයාලට දෙන්න තමා මම අවේ.. Portable මුදුකාංග වලට Serial, Crack, Patch  ඕනේ නැනේ..ඉතින් ඒ නිසා ගොඩක් ලෙහෙසියි පහසුයි...

එකටම දෙන මුදුකාංගය වන්නේ Internet Dowload manager 6.14 අලුත්ම සංස්කරණයයි.. ඉතින් මේක ගොඩක් වටිනා මුදුකන්ගයක්නේ.. ඉතින් දැන් මම එක දෙනවා සම්පුර්ණයෙන්ම නොමිලේ... මෙතනින් ගන්න..

Download Internet Dowload manager 6.14 Portable

Download Internet Dowload manager 6.14 Portable


Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....