මෙන්න අලුත්ම Download Internet Dowload manager 6.14 Portable Version එක.........

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. අද මම පොඩි දෙයක් හදන්න ට්‍රයි කළා,, ඒ වැඩේ හරි ගියා.. දැන් ඒවා ඔයාලට දෙන්නයි මේ යන්නේ.. මොනාද කියලාම බලන්නකෝ මේ..
අහල තියෙනවද Portable මුදුකාංග ගැන.. අනිවාර්යෙන්ම දන්නවා ඇති.. මම ට්‍රයි කල ඒවගේ මුදුකාංග සකස් කරන්න.. වැඩේ හරි ගියා.. දැන් ඉතින් ඒවා ඔයාලට දෙන්න තමා මම අවේ.. Portable මුදුකාංග වලට Serial, Crack, Patch ඕනේ නැනේ..ඉතින් ඒ නිසා ගොඩක් ලෙහෙසියි පහසුයි...
එකටම දෙන මුදුකාංගය වන්නේ Internet Dowload manager 6.14 අලුත්ම සංස්කරණයයි.. ඉතින් මේක ගොඩක් වටිනා මුදුකන්ගයක්නේ.. ඉතින් දැන් මම එක දෙනවා සම්පුර්ණයෙන්ම නොමිලේ... මෙතනින් ගන්න..
Download Internet Dowload manager 6.14 Portable
Download Internet Dowload manager 6.14 Portable
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....