Thursday, April 18, 2013

ඩොලර් හොයන්න හොදම මගේ Probux Auto Click




කොහොමද යාලුවනේ ඔන්න මේ තමා මගේ පලවෙනි ඉ-මනි ලිපිය කියවලම බලන්නකෝ...






Probux යනු ක්ලික් කරලා සල්ලි හොයන වර්තමානයේ තියෙන විස්වාසදායි වෙබ් අඩවියකි.... එකේ එකින් එක ඇඩ්  ක්ලික් කරද්දී අපිට එපා වෙනවනේ කොහොමද එක ඔටෝම ක්ලික් උනොත් වැඩේ හොදයි නේද. මෙන්න මේ විදිහට එක කරන්න පුළුවන්....

කරන්න තියෙන්නේ මෙච්චරයි එකටම ඔයාලගේ පරිගණකයේ Mozilla Firefox ස්ථාපනය කරලා තියෙන්න ඕනේ...මෙන්න එක මෙතනින් ගන්නකො 


Download Firefox New Version


දැන් ෆයර්පොක්ස් ඕපන් කරලා මෙන්න මේක ගන්නකො....

Download Grease Monkey 



දැන් මෙන්න මේකෙන් ගිහින් මෙන්න මෙතත් Install 
කරගන්න

කො..
Install Script





ඊට පස්සේ Probux Account එකක් හදලා නැත්නම් මෙතනින් හදන්න නැත්නම් හදපු එකෙන් ලොග් වෙන්නකෝ..


Create Probux Account     Log Probux Account









View Adds කියන එක ඔබලා බලන් ඉන්න ඔටෝම අපේ වැඩේ සිද්ද වෙනවා.. ඒ අතරේදී වෙන වැඩක් කරන්න එක සිද්ද වෙයි විනාඩි කිහිපයකදී....






Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

10 අදහස්

Write අදහස්
chandima
AUTHOR
April 18, 2013 at 5:31 AM delete

meke ad beluwahama satha ekada denne, mage ammo dolar 10 k hoyaganna auruthdak duk vidinna weine

Reply
avatar
April 18, 2013 at 9:06 PM delete

එහෙම නෙවේ සහෝ.. ඕකෙන් ඩොලර් 0.6 ගත්තයින් පස්සේ ඒවගෙන් රිෆෙරන්ස්ලව ගන්න පුළුවන් එකෙන් එයාලා හොයන එවෛන් කොටසක් ඔයාට එනවා..

Reply
avatar
chandima
AUTHOR
April 20, 2013 at 1:29 AM delete

mata oyawa Skype eken sambanda karaganna puluwanda

Reply
avatar
Anonymous
AUTHOR
May 31, 2013 at 11:48 PM delete

dan apita hambawena dolar kohomada api bank account ekakata araganne

Reply
avatar
uden chandana
AUTHOR
July 4, 2013 at 2:57 AM delete

hm matath thiyena prashne bank ekata sali gane komada kiyala?

Reply
avatar
July 20, 2013 at 2:07 AM delete

මේක paypal වලින් ගන්න පුළුවනි..

Reply
avatar
July 20, 2013 at 2:08 AM delete

මොකක්ද හරි යන් නැත්තේ

Reply
avatar
July 20, 2013 at 2:08 AM delete

paypal වලට තමා මෙයින් සල්ලි ගැනීමට හැකි වෙන්නේ...

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....