Ads Top

වෙබ් පිටුව පහසුවෙන්ම ප්‍රින්ට් කරගන්න ක්‍රමයක් මෙන්න....





යාලුවනේ ඔන්න මම දැන් කියලා දෙන්න අවේ පොඩි Java Script එකක් මොකක්ද කියලා බලන්නකෝ මේක...







සාමාන්යෙන් JAvaScript වැදගත් වෙන්නේ වෙබ් අඩවි හා බ්ලොග් අඩවි නිර්මාණය කරන අයටයි... මේ කෝඩ් එක ගැන විස්තර කලොත් මෙන්න මේකයි කියන්න තියෙන්නේ.. සරල සිංහලෙන් කිවොත් මේ කෝඩ් එකෙන් වෙන්නේ පොඩි බටන් එකක් මේකෙන් ඔයාලගේ වෙබ් පිටුව ඉතාම පහසුවෙන් Print කරගන්න පුළුවන්.. ඉතින් මේක ගජෙට් එකක් විදිහට හෝ පිටුවේම කොටසක් ලෙසින් පහසුවෙන්ම දන්නා පුළුවන්.. ඉතින් තව කතා මොකටද මෙන්න ඒ කෝඩ් එක...


Show the Code


මෙන්න Check කරලා බලන්න




තව මොනවා හෝ දැනගන්න ඕනේ නම් කොමෙන්ට් කරන්න.. එහෙනම් මම ගිහින් එන්නම්... ජය වේවා...!!



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.