Sunday, February 9, 2014

චාටර් වෙන්නැතිව Blogger Post හැම Group එකකටම Post කරමු.




ආයුබෝවන් යාලුවනේ මෙන්න වැදගත්ම පොස්ට් එකක්. 




දැන් මම කියන්න යන්නේ එක පරිණ අපේ බ්ලොග් එකේ හරි මොනවා හරි ඕනෑම දෙයක් අපි Facebook එකේ Add වෙලා ඉන්න හැම Group එකකටම Post කරන්නේ කොහොමද කියලා 

මේක අපේ සහෝදර බ්ලොග් කරුවකුගේ පොස්ට් එකක්.. මුලින්ම ඔහුට ස්තුතියි වන්ත වෙන්න ඕනි... 

එහෙනම් මෙන්න කතාව....

දැන් මෙන්න මේ Code එක Download කරගන්න.. ඊට පස්සේ පහත වීඩියෝ එක විදිහට වැඩ කරන්න...

Download Code 






මේ තියෙන්නේ අපේ සහෝදර බ්ලොග් කරුවාගේ අඩවිය...

Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

7 අදහස්

Write අදහස්
February 9, 2014 at 8:18 AM delete

Ela Ela , Mamath me Code eka Hoya Hoya hitiye.

Thank U Very Much !! :D

Reply
avatar
Isuru Dilshan
AUTHOR
February 23, 2014 at 4:33 AM delete

403. That’s an error.

We're sorry, but you do not have access to this page. That’s all we know.

Mehema error ekak enawane yalu

Reply
avatar
February 25, 2014 at 12:53 AM delete

හරි සහෝ දැන් හැදුවා බලන්න...

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....