Saturday, March 16, 2013

මෙන්න පරිගණකයේ වේගය වැඩි කරගන්න Uniblue SpeedUpMyPC 2013






ආයුබෝවන්  යාලුවනේ ඔන්න අද මම ඔයාලට වැදගත් දෙයක් ගේනවා මෙන්න එහෙනම්...






Uniblue SpeedUpMyPC 2013  කියන්නේ පරිගණකයේ වේගය වැඩි කිරීම සදහා සකසන ලද මුදුකාංගයකි.. 

මෙම මුදුකාංගය නිසා ඔබේ පරිගණකයේ ඇති අනවශ්‍ය පයිල්ස් මකා දැමීමත්, අහිතකර දෑ  ඉවත් කිරීමටත් උදවු වේ.. එහෙනම් මෙන්න...





Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

4 අදහස්

Write අදහස්

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....