Drivers වදයෙන් ගැලවෙන්න මෙන්න. Easy Driver Pro 8.0.3 Portable
Easy Driver Pro 8.0.3 Portable යනු ඉතා පහසුවෙන් තමන්ගේ පරිගණකයේට අවශ්‍ය වන Drivers සොයා දෙන මුදුකාංගයකි.. මෙහි තිබෙන විශේෂ ගුණාංග වන්නේ මේ Install කරගත් යුතු නොවේ ඕනෑම තැනකට අරන් යාමේ පහසුකමද සහිතයි. Drivers කරදරෙන් මිදෙන්නේ මේක ගොඩක් වැදගත් වෙයි.. එහෙනම් මෙන්න..
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....