Saturday, March 16, 2013

Drivers වදයෙන් ගැලවෙන්න මෙන්න. Easy Driver Pro 8.0.3 Portable





ආයුබෝවන් යාලුවනේ මේ තම අද දවසේ මගේ පළමු ලිපිය කියවලම බලන්නකෝ.... 





Easy Driver Pro 8.0.3 Portable යනු ඉතා පහසුවෙන් තමන්ගේ පරිගණකයේට අවශ්‍ය වන Drivers සොයා දෙන මුදුකාංගයකි.. මෙහි තිබෙන විශේෂ ගුණාංග වන්නේ මේ Install කරගත් යුතු නොවේ ඕනෑම තැනකට අරන් යාමේ පහසුකමද සහිතයි. Drivers කරදරෙන් මිදෙන්නේ මේක ගොඩක් වැදගත් වෙයි.. එහෙනම් මෙන්න..



Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....