Thursday, July 11, 2013

විනාඩි 5 යාලුවෝ ඔක්කොම Facebook Group කරමුද....100%





ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න මම අද වැදගත් දෙයක් කියලා දෙන්නයි අවේ... කියවලාම බලන්නකෝ... 






Facebook කියන්නේ අද ලංකාවේ මෙන්ම ලෝකෙම අය හොදාකාරවම දන්නා දෙයක්නේ... ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ Facebook Group වලට ඔයාලගේ යාලුවෝ Add  කරන පහසුම මගක්.. මේක කසුන්මාදව.එල්කේ වෙතින් උපුටා ගන්නා ලද්දකි... එහෙනම් කොහොමද කියලා බලමු මේක කරන්නේ කියල

පළමුව ඔයාලගේ Google Chrome වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න... ඊට පස්සේ ඔයාලගේ Facebook Account එකට ලොග් වෙන්න...ඊට පස්සේ Secure Browsing off කරන්න. එක කරන්නේ මෙහෙමයි...

Account Setting-->>Security-->>Secure Browsing-->> Disabled

ඉන් පසුව ඔයාලට යාලුවන්ව Add කරන්න ඕන group එක ට යන්න.. දැන් F12 බටනය ඔන්න ඔය කීබෝඩ් එකේ තියෙන...දැන් මෙන්න මේ කෝඩ් එක අරගෙන copy-->> Paste කරන්න...








ඊට පස්සේ Enter බටනය ඔබලා බලාගෙන ඉන්න.. යාලුවෝ ඔක්කොම Add උනාට පස්සේ Refresh බටනයක් එයි... ඊට පස්සේ එක ඔබන්න....

Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

2 අදහස්

Write අදහස්
Anonymous
AUTHOR
August 30, 2013 at 1:30 AM delete

code 1 coppy kranna baane

Reply
avatar
August 31, 2013 at 3:41 AM delete

Dan update kala download eken ganna

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....