Ads Top

ආකර්ශනීය Social Networks ගැජේට් එකක් ඔයාගේ බ්ලොගයටත්......





යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට මම තවත් වැදගත් ලිපියක් ලියන්නයි මේ සුදානම... 



මේක වැදගත් වෙන්නේ බ්ලොග් ලියන යට තමා ඉතින්... මේ වගේ ලස්සනට Social Networks ගැජේට් එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න කැමතිද ඔයාලා... එහෙනම් මේකයි කරන්න තියෙන්නේ...

ඔය පහත තියෙන Forum එක පුරවලා Generate කියන බටනය එබීම පමණයි...



මේකෙන් එන කෝඩ් එක ඔයාලගේ බ්ලොග් එකේ New HTML/Java Script එකක් තෝරලා කොපි පේස්ට් කරන්න...
කැමති නම් මේ Demo එක බලන්න 




එහෙනම් ආයේ වැදගත් ලිපියකින් නැවත හමුවෙමු... පැමිණියාට තුතියි...... ගැටළුවක් ඇත්නම් කියන්න....

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.