Ads Top

ලස්සන Animated Scrolling Recent Posts වැටෙන Gadget එකක් දාගමු.....



ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් මෙන්න මං ගැනේ වැදගත් දෙයක්... මොකක්ද කියලා කියවලාම බලන්න 



මේක වැදගත් වෙන්නේ බ්ලොග් හා වෙබ් අඩවි ලියන අයටයි.. අපේ බ්ලොගයේ සයිට් එකෙන් ඒ කිවේ පැත්ලස්සනට Animated Scrolling Recent Posts වැටෙන Gadget එකක් දාගතහොත් කොහොමද.. බ්ලොගයත් ටිකක් හද වෙනවා... විසිටර්ස්ලාගේ ආකර්ෂණය ගන්නත් පුළුවනි එක දන්නේ මෙහෙමයි...

මෙන්න මේ  බ්ලොගයේ New HTML/Java Script ගැජෙට් එකක් ලෙස  හදන්න  






මේ කෝඩ්  අන්තිමේට තියෙන "http://www.dushsoftlk.blogspot.com/" වෙනුවට ඔයාලගේ බ්ලොගයේ url  දාන්න.. තව වෙනස්කම් කිරීමට කැමති නම් intervalspy=4000 හි 4000 වගේම numposts = 10 හි 10 වෙනස් කරලා බලන්න....


නරබුවට ස්තුතියි...නැවත එන්න...මොකක් හරි ගැටළුවක් අවොත් මට දන්වන්න...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.