Ads Top






ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් ලිපියක් ඔයාලට.. කියවලම බලන්නකෝ... 







අද මම කියලා දෙන්න අවේ VLC Media Player හරහා Online Video, Youtube Videos Play කරන්නේ කොහොමද කියලා.. මම හිතනවා මේක වැදගත් වෙයි කියලා.. හේතුව වීඩියෝ එක බලන්න අදාල වෙබ් පිටුවටම යන්න ඕනේ නැනේ.. කෙලින්ම වීඩියෝ එක බලන්න පුළුවන් මේ ක්‍රමය හරහා... හරි දැන් බලමු අපි එක කරන්නේ කොහොමද කියලා..


එකටම ඔයාලගේ VLC Media Player එක ඕපන් කරගන්න. (VLC නැත්නම් මෙතනින් ගන්න)



ඊට පස්සේ Menu BAr එකේ තියෙන Media බටනය ඔබන්න.. ඊට පස්සේ එකේ තියෙන Open Network Streaming කියන එක Open කරන්න නැත්නම් Ctrl+N බටන් ඔබන්න..




දැන් තියෙන්නේ ඔකේ ඔය Please enter a network url කියන එකට ඔබේ Video එක හෝ Youtube Video link එක Copy paste කරන්න ඊට පස්සේ Play  බටනය ඔබන්න.. ඉන් පසුව වීඩියෝව VLC Player එක මත Play වේවි....

කැමති අය මේ වීඩියෝ එක භාවිතා කරලා චෙක් කරන්න මෙන්න 
http://www.youtube.com/watch?v=7lVVy0jnA0E





නරබුවට ස්තුතියි.. නැවත එන්න අදහස් දක්වලම යන්න....

2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.