Ads Top

Recent Comment Gadget එකක් දාන්නේ මෙහෙමයි..


 ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් දෙයක්.. 









 දැන් මම කියන දේ වැදගත් වෙන්නේ බ්ලොග් ලියන  අයට හා වෙබ් අඩවි ලියන අයටයි... අපේ බ්ලොග් එකේ Comment කරන අයව පෙන්වන්නටත්, පසුගිය හෙවත් අන්තිමේට Comment  කරපු අයව දැනගන්නටත් පොඩි Gadget එකක් හදමුද.. මෙන්න එහෙනම්...

එකටම ඔයාලගේ බ්ලොග් ගිණුමට ගිහින් Layout යන්න.. ඊට පස්සේ Add Gadget එකක් ඕපන් කරගෙන පල්ලහ තියෙන කෝඩ් එක කොපි පේස්ට් කරන්න... 

මෙන්න Code එක... 




ඔකේ තියෙන www.visiondush.com වෙනුවට ඔයාලගේ බ්ලොග් එකේ web address එක දාන්න..
 







No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.