Ads Top

Internet එකේ ඇති ඕනෑම File එකක් අපේ Cloud Service එකට Download කරගමු.





ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක්.  







දැන් මම දෙන්නේ Files Download කරන අයට වැදගත් දෙයක්... මෙන්න මේකයි. මේක උදාහරණයකින් කියන්නම්කො...

මෙහෙමයි සාමාන්යෙන් අපිට යම් ෆයිල් එකක් Download කරන්න ඕන උනා.. මාර වැඩේ data ඉවරයි.. Download කරලා ඉවරයි.. එත් මේකෙන් එහෙම වෙන් නැ.. මේකෙන් වෙන්නේ අපිට Download කරන්න ඕන File එක අපේ Dropbox, Google Drive, Sky Drive හා Box යන Cloud Service වෙබ් අඩවිවලට Online Download කරන එකයි.. කැමති එකක් තෝරාගන්න පුළුවන්...

ඒ සදහා අදාළ Cloud Service වෙබ් අඩවියේ Register විල තියෙන්නත් ඕනි.. ඒ කිවේ Account එකක් තියෙන්න ඕනේ කියලා. කරන විදිහ ගැන පොඩි Video  එකක් හැදුවා මෙන්න එක.. එක බලලම වැඩ පටන් ගන්න...

මේකේ තියෙන තව වාසියක් තමා යම් File එකක් දැන්ම Download නොකර අර Cloud Service වෙබ් අඩවියට Save කරලා පස්සේ Download කරගන්න පුළුවන් වීමයි...




මෙන්න Site එකේ link එක 

Save Web Files

ඔයාලගේ අදහසක් දාලම යන්න හොදද...

2 comments:

  1. machan cloud service gana wisthara karanna puluwanda

    ReplyDelete
    Replies
    1. ඊලග එකකින් ඒ ගැන කියන්නම්.. දැන් සරලව කෙටියෙන් කිවොත් අන්තර්ජාලයේ තියෙන ඔයාගෙම කියලා Hard Disk එකක් වගේ...

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.