Ads Top

ලේසියෙන්ම Cloud Service එකක තියෙන Files තවත් Cloud Service එකකට Copy කරන්නේ මෙහෙමයි..




ආයුබෝවන් යාලුවනේ මෙන්න අද මම ඔයාලට වැදගත් දෙයක් කියල දෙන්න ආවේ... 







අද මම කියල දෙන්න අවේ මෙන්න මේකයි.. Cloud Storage එකක තියෙන Files තවත් Cloud Storage එකකට Online Copy කරන විදිහයි.. මේකේ තියෙන වාසින් වනුයේ Cloud Storage  online ක්‍රමයට අදාල Storage එකේ සිට අනෙක් Storage එකට අඩු කාලයකින් පහසුවෙන්ම Copy කරගන්න පුළුවන්..

මේකේන ලබා දීල තියෙන උපරිම ධාරිතාවය වනුයේ 10GB ප්‍රමාණයක් වේ.. මිට වඩා උවමනා නම් ඒවා මිලදී ගන්න ඕනේ.. 1GB - 1$ වේ..File Share  කිරීම limit නොමැත... 


මේ සේවාව ලබා දී ඇති Cloud Storage Sites වනුයේ..





Download හා Download වූ බව පෙන්වන ආකාරය....


කරන විදිහ පිළිබද පොඩි Video එකක් හැදුවා.. මේ තියෙන්නේ එක... 





මෙන්න Site එකේ Link එක

Mover.io


එහෙනම් අදහසක් දාලම යන්න හොදද...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.