Thursday, February 13, 2014

Adobe Photoshop CC ඉගෙන ගන්න කැමති අයට පමණයි.





ආයුබෝවන් යාලුවනේ මෙන්න මම ගැනේ තවත් වැදගත් දෙයක්... 






මොනවා කරන්නත් කලින් කියන්න එපයි මේක... අද ඉතින් 2014 පෙබරවාරි මාසේ 14 නේ.. Valentine නේ.. එකට මෙන්න wish එක..


Happy Valentine Day Our Fans...

හරි  දැන් කතාවට යමු.. Adobe Photoshop CCගැන දන්නවනේ.. අන්න එකේ පට්ටම Tutorial Pack එකක් තමා දෙන්න අවේ.. ඔයත් ආස නම් එක ඉගෙන අගන්න මෙන්න වටිනවා මේක ගොඩක්... එහෙනම් මෙන්න..




Download PHOTOSHOP CC One-on-One Advanced Tutorial


දැන් ඉතින් ඔයාලගේ අදහසුත් ඇතිනේ.. එහෙනම් ඉතින් ඒවත් කියලම යන්න..

Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

3 අදහස්

Write අදහස්

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....