ඉක්මනින් Photoshop වල සිංහලෙන් Type කරමු.

ආයුබෝවන් යාලුවනේ මෙන්න ඉතාමත් වැදගත් දෙයක්...
Photoshop කියපුවම කව්රුත් දන්නවනේ.. නමුත් අපිට පොඩි අවාසියක් තියෙනවා.. ඒ තමා Photoshop වල යුනිකෝඩ් වැඩ කරන් නැ.. ඉතින් අද කියලා දෙන ක්‍රමය හරහා ඒ වැඩේ ගේමක් නැතිව කරගන්න පුළුවනි... එහෙනම් බලමු කරන්නේ කොහොමද කියලා...
එකටම මෙන්න මේ Font ටික Download කර ගන්න...
Download Sinhala Font Collection
ZIP Password - www.visiondush.com
ඊට පස්සේ තියෙන්නේ පහ තියෙන Link එකෙන් ඒ සයිට් එකට යන්න.. ඔට පස්සේ උඩම තියෙන Unicode කොටුවට ඔයා කැමති දේ Unicode වලින් Type කරන්න.. ඊට පස්සේ පහත එන අකුරු ටික කොපි කරලා ෆොටෝෂොප් වල Paste කරලා DL වල තියෙන කැමති Font එකක් තෝරලා Enter කරන්න. මෙන්න මේ වගේ...
Visit Unicode to DL Fonts Converter
අපෝ Online ම ඉන්න ඕනිද මේක කරන්න.. අපෝ නැ.. ඔය වෙබ් පිටුව Save කරගන්න

එහෙනම් ඉතින් ඔයත් කරලම බලන්නකෝ... මම ගියා අවුලක් ඇත්නම් කියන්න... අදහස් වටිනවා හොදේ....
Machan make converte wenne dananjaya web front walatada
ReplyDeletemeke pasward ekak illanawaen eka mokakda
ReplyDelete
DeleteZIP Password - www.visiondush.com
Serandib Soft එකේ කොල්ලෙක් හැදුව Pencil (පැන්සල) කියල ටූල් එකක්.. ඒක ගොඩක් පහසුයි.
ReplyDeleteඑකත් මරු තමා
Deletemeke password ekak illanawane mkak da karanne?
ReplyDeleteYaluwa offline eka download karanna bane oya dala tiye ad wala skip ad kiyana eka ennane please help
ReplyDeleteහරි සහෝ හැදුව බලන්න
Delete