Probux වල autoclick කරලම $ හොයමු(පොඩි ට්‍රික්ස් එකක්)
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න මම අද අලුත් දෙයක් ගේනවා..
මේ තමා කවුරුත් දන්නා Probux සල්ලි හොයන වෙබ් අඩවියේ තියෙනේ ProGrid භාවිතා කරලා සල්ලි හොයන හැටි.. එකේ කොටසක් ක්ලික් කල විට සල්ලි තියෙනවා.. වාසනාව තියෙන තැනින් හොයාගන්න පුළුවන්.. එක ක්ලික් කර කර ඉන්න අපිට එපා වෙනවනේ... ඉතින් Auto ම ක්ලික් කරුවොත් ලෙසිනේ.. එහෙනම් මෙන්න මේකයි කරන්න ඕනේ... මෙන්න මේ විදිහට කටයුතු කරන්න...

මේකට අවශ්‍ය කරන මුලික සුදුසුකම්(අවශ්‍ය ඒවා මෙතැනින්ම download කරගන්න)
එකටම Mozilla Firefox Web Browser විවර්ත කරගෙන ඔයාලගේ Probux Account එකට ඇතුළු වෙන්න.. account එකක් නැත්නම් මෙතනින් ගිහින් හදාගන්න Probux Account. ඊට පස්සේ Grease Monkey වෙත ගොස් එක Install කරගන්න. පසුව Install Script එක වෙත ගොස් එයද Install කරගන්න.. දැන් ඔයාලා ProGrid වෙත යන්න. ඉන් පසු පහතින් පෙනේවි ක්ලික් වන ආකාරය.. එමෙන්ම නව Window එකක් විවර්ත වී ක්ලික් වන ආකාරයද ඔබට දැකගන්න හැකි වේවි... එක එහෙම වෙන්න දාලා ඔයාලා වෙන වැඩක් කරගන්න... උපරිම 2$ සොයාගන්න පුළුවන් මේකෙන්... උත්සහා කරලම බලන්නකෝ...
ade bn link not found lune script eke
ReplyDeleteAiyo mkuth wenne neni bnz...?
ReplyDeleteයාලු කාට හරි නොඩන්න දෙයක් කියල දෙනකොට හරියටම කියලා දෙන්න......ඕකේ.. ක්ලික් ග්‍රිඩ් එක ඔය කියපු විදියට ගත්තට ඔටෝ ක්ලික් වෙන්නේ නෑ යාලු..
ReplyDeletePlz rep me..Soon.?
මේ ට්‍රිච්ක්ස් එක දැන් කල් පැනලා වගේ
ReplyDeleteEhemada..? aiyo...oya dan nedda yalu wena widiyak?...Plz..?
ReplyDeletepahadili na
DeleteHi,
ReplyDeleteProbux is a very nice ptc site.
I have been a member of it for a while and paid by them and I can say that they are a legit programs. But I am not using them as an ads clicker anymore cuz I have discovered more profitable way than clicking ads. And it really boost my online earnings.
Btw, I like the design of your site, it looks very clean and professional.