Android Phone එකට සිංහල ස්ථාපනය කරමු.(Video සහිතය)

ආයුබෝවන් යාලුවනේ මෙන්න Android ගැන තවත් වැදගත් දෙයක්..
දැන් මම අවේ Android ගැන ලංකාවේ අපිට වැදගත් වන දෙයක් කියලා දෙනයි.. Android Phone තිබ්බට ඒවගේ සිංහල පෙන්නැනේ.. Root කරලා එකට සිංහල ෆොන්ට් එකක් දාගත්තොත් තමා ඒ වැඩෙත් හරියට වෙන්නේ.. අද මම කියල දෙනවා කොහොමද නිවැරදිව සිංහල ෆොන්ට් එක Install කරන්නේ කියලා වීඩියෝ සහිතව... එහෙනම් මුලින්ම මෙන්න මේ අම්පන්න ටික Download කරගන්න ඕනේ...
වැදගත් - මෙහෙදී අනිවාර්යෙන්ම ඔයාගේ Android Phone එක Root කර තිබිය යුතුමය.. ඒ මන්දයක් මෙහෙදී අපි කරන්නේ System එකේ Files එක්ක ගනුදෙනුවක් නේ වෙන්නේ.. ඒ නිසා අනිවාර්යෙන්ම Root විය යුතුමය...
මුලින්ම Root Explore Install කරගන්න ඊට පස්සේ කරන්න ඕන කරන ටික මේ Video එකේ තියෙනවා මේක බලන්න.. පැහැදිලිව තේරෙයි....
Niyamai. Thanks.
ReplyDeleteDroidsansFallback file eka font ekata move karanna vitharada one move karala wena mukuth karanna one nedda?
ReplyDelete