ආයුබෝවන් යාලුවනේ මෙන්න අද සිට ඇරබෙන අලුත්ම දේ..
Android ගැන තමා අද සිට ඇරබෙන අලුතම විශේෂාංග පෙළ ලියන්න හිතන් ඉන්න.. ඊට අමතරව අනිත් ඒවත් ලියනවා... මොනවා කරන්නත් කලින් මේකේ ඉතිහාසය දැනගෙන ඉන්න එපැයි එහෙනම් මෙන්න...
Android ගැන
ඉතිහාසය
== ගූගල් මගින් අත්පත්කරගැනීම == 2005 අගෝස්තු මාසයේ දී ගූගල් සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම අත්පත්කරගන්නා ලදී.
සංස්කරණ ඉතිහාසය
1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා
1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා
2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා
2.1 (ඉක්ලෙයා)- ජංගම දුරකථන සදහා
2.2 (ෆ්‍රොයෝ )- ජංගම දුරකථන සදහා
2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- ජංගම දුරකථන සදහා
3.0 (හනිකොම්බ්)- ටැබ්ලට් පරිගණක සදහා
3.1 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
3.2 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
4.1/4.2/4.3 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
4.4 (කිට්කැට්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ්, අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
සැම්සුන් සමාගම මගින් එළිදක්වන ලද සැම්සුන් ගැලැක්සි නෙක්සස් ඇන්ඩ්‍රොයිඩ්, ජෙලි බීන් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
මේ තොරතුරු උපුටා ගැනීම විකිපෙඩියා වෙබ් අඩවියෙන් Click Here
1 අදහස්:
Write අදහස්එල කිරි සහෝ මාත ඔයගැන පෝස්ට් එකක් දාල ඇත්තෙ http://sinethrashmikajayasinghe.blogspot.com/2014/06/blog-post.html?m=1 හොඳ්ද බලන්නකෝ
Replyකරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....