Ads Top

ඔබට නිවසේදීම සිමෙන්ති මගින් කරගන්න පුළුවන් වැඩ 13ක්.




ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක්. 







අපි හැම විටම උත්සහා කරන්නේ අපේ ජීවිතය සතුටින් හා සැහැල්ලුවෙන් ගත කරන්න. ඒ සදහා අපිට ගොඩක් දේවල් වුවමනා වෙනවා. ලෙමන් වතුර(යුෂ) තුල ඇති විශ්මිත වාසි 6 ක්, මහලු වීම අඩාල කරන සුපිරි සොයාගැනීමක්දත් බේත් වලින් ගන්න පුළුවන් වැඩ 14 මෙන්නපුදුමාකාර විනාකිරි වල ඇති විශේෂිත වූ වාසි 14. වනි ලිපි වලින් අපි කලේ ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න ඕන කරන දේවල් කිහිපයක් ය. පහත දැක්වෙන්නේත් එවැනිම දෙයකි.

සිමෙන්ති කිවොත් ගොඩනැගිලි හදන්න භාවිතා කරන දෙයක්නේ. එත් 
 අපිට අපේ නිවසේදීම මිට අමතර දේවල් කිහිපයක්ම කරගන්න පුළුවන්. පහත පොස්ට් එකේ ඔයාලට ඒ හදන හදුනාගා ගත හැකිය. 



පොත් රාක්ක සැදීම.


ගිනි උදුන් නිර්මාණයට.


පෝච්චි වර්ග සැදීමට.


ජ්‍යාමිතික නිර්මාණ 


මුදු හා මාල රදවන සැදීමට 


විවිධ අතුරන සැදීමට


iPad රදවන නිර්මාණයට.


ලාම්පු වර්ග සැදීමට 


පහන් වර්ග සැදීමට.


සිමෙන්ති භාජන නිපදවීමට.


බිත්තර රදවන සැදීමට.


විවිධ බදුන් සැදීමට.


මල් පෝච්චි සැදීමට.



එහෙනම් නැවතත් වැදගත් ලිපියකින් හමුවෙමු. 















No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.