Ads Top

අපේ ග්‍රහලෝකයේ ජිවත් වුනා ලොකුම සත්වයා සොයා ගැනේ.




ආයුබෝවන් යාලුවනේ මෙන්න අලුත්ම ආරංචියක්. 






ඔයාලා දන්නවනේ අපේ ලෝකේ වසර බිලියන ගණනක ඉදන් පැවතගෙන එනවා කියල.. ඒ අතර සිටි සතුන් වර්ග, ගස් වර්ග විශාලයි. නමුත් සමහර දේවල් දැන් අප අතර නැ. පහත ලිපියෙන් ඒ ගැන දෙයක් ගැන තමා ඉතින්.

අපේ සුන්දර ග්‍රහය හෙවත් අපේ මිහිපිට සිටි දැවැන්තගේ  ඇට කැබලි රාශියක් ආර්ජන්ටිනාවේන් සොයාගෙන තියෙනවා. මෙම සතා ඩයිනොසිරස් කෙනෙක්. දිගින් මීටර 40 පමණ වනු ඇති සිතන මෙයාව හොයාගෙන තියෙන්නේ අර්ජර්ටිනාවේ පැටගොනියා ප්‍රදේශයේ ඇති කාන්තරයකදීය. 

මෙයාගේ වලිගය විතරක් මීටර 20 විතර වෙනවලු. එමෙන්ම ටොන් 77 පමණ බරකින්ද සමන්විත වේ. මෙතෙක් වාර්තාව තිබු ඩයිනොසර්ට වඩා මෙය ටොන් 7 වැඩි කියලත් ආරංචි වෙනවා. සාමාන්යෙන් මෙයාගේ බර අප්‍රිකානු ඇතුන් 14 දෙනෙක්ට සමාන වේ යයි නිගමනය කර තියෙනවා. 

ශාක භක්ෂක සතෙන් වන මෙම සත්වගේ ඇට කැබලි 150 ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන තියෙනවා. මෙම ඩයිනොසරයා මිට වසර මිලියන 100 පමණ ඉහත ජීවත්ව සිටින්නට ඇතෙයිද නිගමනය කර ඇත. මේ තියෙන්නේ එයාගේ පින්තුර ටිකක්... 




ඔය තියෙන්නේ එක ඇට කැබැල්ලක් හිතාගන්නකෝ මෙයාගේ ප්‍රමණය කොහොමද කියලා..


එහෙනම් අයේ වැදගත් ලිපියකින් හමුවෙමු...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.