Ads Top

බටර් මගින් කරගන්න පුළුවන් විවිධාකාරවූ වැඩ 12ක්.



ආයුබෝවන් යාලුවනේ මෙන්න අදත් උදේම වැදගත් ලිපියක්.  





අද කියන්න යන්නේ එදිනෙදා අපේ ජීවිතේට වැදගත් වෙන දෙයක් තමා. මිට කලින් පොස්ට් ලීවා වගේම තමා මේක. නමුත් මේ ලියන්නේ බටර් ගැන.

සාමාන්යේ ජීවිතයේදී අපිට බටර් උවමනා වෙන්නේ කෑමට සදහාය. නමුත් ඊටත් වැඩ දෙයක් කරන්න පුළුවන්ලු බටර් වලින්. එහෙනම් බලමු ඒ මොනවද කියලා.. 



පහසුවෙන් බෙහෙත් පෙති ගැනීමට.

සමහර පෙති බොන්න බැ ලේසියෙන්ම නමුත් බටර් නිසා එක පහසු කරන්න පුළුවන්.





හයිය තියෙන ආහාර ලේසියෙන්ම කපාගන්න පුළුවන්.





බෝතල්වල ස්ටිකර්ස් ගලවගන්න භාවිතා කල හැකිය.


දොර අරිද්දි එන ශබ්ද නැති කරගන්න භාවිතා කල හැකිය. (ග්‍රීස් වෙනුවට)








කොන්දේ හිර උන දේවල් චුයින්ගම් වැනි දේවල් ඉවත් කිරීමට. 



ඇගිල්ලේ හිර උන මුද්ද ගලවන්න පුළුවනි.







ප්ලාස්ටික් වල ඇති තීන්ත ඉවත් කිරීමට  





රැවුල කැපීමට භාවිතා කරයි.









ලෙදර් සපත්තු පොලිෂ් කරගන්න පුළුවන් 


ආහාර ඕනවට වඩා පිච්චෙන එක වලක්වා ගැනීමට 

ලි පොළොවේ ඇති ජල පල්ලම් ඉවත් කිරීමට.



යකඩ දම් වැල් පහසුවෙන් ලිහා ගන්න පුළුවන්.








උපුටා ගත්තේ - 14 Things You Can Do With Butter To Make Your Life Easier


හිතන්න බැරි වැඩ ගොඩක් දේවල් බටර් වලින් කරන්න පුළුවන් නේ.. එහෙනම් අයෙත් මේ වගේ ලිපියකින් හමුවෙමු.

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.